ත්රිපිටක පොත් වහන්සේ
Appearance
බුදු දහමේ එක් ශාඛාවක් වන ථේරවාදයේ ඉගැන්වීම් පදනම් වී ඇත්තේ ත්රිපිටකය මතය. පිටක යනු පැස නොහොත් කූඩයට පාලි බසින් යෙදෙන පදයයි. මෙසේ බුදුන්ගේ දේශනා අඩංගු පිටක තුනකි නොහොත් ත්රිපිටකයයි. දැනට පවත්නා පරිදි ධර්මය සහ විනය, ත්රිපිටකයකට බෙදා සකස් කරන ලද්දේ ප්රථම සංගායනාවේ දීය. මෙම ත්රිපිටකය රහතන් වහන්සේලාගේ කට පාඩමින් පැමිණ ක්රිස්තු වර්ෂ 80 දී පමණ ශ්රී ලංකාවේ රජකල වළගම්බා රජතුමාගේ රාජ්ය සමයේ දී මාතලේ අලුවිහාරයේ දී රහතන් වහන්සේලා විසින් පළමු වරට ග්රන්ථාරූඪ කරන ලදී. |
Original source
මෙහි දැනට දක්වා ඇත්තේ ත්රිපිටක පොත් වහන්සේගේ පටුන පමණි. සම්පූර්ණ ත්රිපිටකය කියවීමට හෝ ලබාගැනීමට පහත සබැඳුමට යන්න.
- https://www.pitaka.lk/bjt ( බුද්ධ ජයන්ති ත්රිපිටකය )
- http://www.aathaapi.org/Thripitaka.php
- http://www.metta.lk/tipitaka/index.html
දැනට මෙය යුනිකේතයට හැරවෙමින් පවතී...
[[Category:ත්රිපිටක පොත් වහන්සේ|ත්රිපිටක පොත් වහන්සේ]]