තෝනිගල දෙවන ගිරි ලිපිය, ආණමඩුව
Appearance
පරුමක අභය පුත පරුමක...
සිංහල විකිපීඩියාවට අනුව:
ප්‍රමුඛ (ප්‍රධාන) අභයගේ පුත් වූ තිස්ස විසින් මෙම වැවද, ගාමිණී අභය රජ විසින් අවනගරක හා තව්කිරිය යන ස්ථාන දෙකද, අවගිරික තිස්ස පබ්බත විහාරයෙහි භික්ෂූන් වහන්සේලා වෙත පූජා කල බව මෙම ශිලා ලිපියෙහි දැක්වේ.